Second Term Paper Course – Grade 7

✅ දිවයිනේ ජනප්‍රිය පාසල් වල ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙන් පාඨමාලාව සිදුකෙරේ..

✅ වාර විභාග සඳහා නියත වශයෙන්ම ලැබෙන ප්‍රශ්න සහ ඒවාට අදාල සිද්ධාන්ත උගන්වනු ලබයි.

✅ පාඨමාලා කාලය මාස 3 කි(එක් පාසල් වාරයක් සඳහා)

✅ ඔන්ලයින් පාඨමාලාවකි. ඕනෑම මොහොතක පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

✅ පාඨමාලාව තුලදී සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10 ක් සාකච්ඡා කරනු ලබයි.

✅ සිද්ධාන්ත කොටස්ද සමඟින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.

Course Information

Course Instructor

Hasitha Malagoda Author

Premium

Rs1,200.00