9 ශ්‍රේණිය තෙවන වාරය

✅ දිවයිනේ ජනප්‍රිය පාසල් වල ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙන් පාඨමාලාව සිදුකෙරේ.

✅ වාර විභාග සඳහා නියත වශයෙන්ම ලැබෙන ප්‍රශ්න සහ ඒවාට අදාල සිද්ධාන්ත උගන්වනු ලබයි.

✅ පාඨමාලා කාලය මාස 3 කි(එක් පාසල් වාරයක් සඳහා)

✅ ඔන්ලයින් පාඨමාලාවකි. ඕනෑම මොහොතක පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

✅ පාඨමාලාව තුලදී සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10 ක් සාකච්ඡා කරනු ලබයි.

✅ සිද්ධාන්ත කොටස්ද සමඟින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.

✅ වීඩියෝ පාඨමාලාවක් වුවද දරුවන්ට තනි තනිව මඟ පෙන්වීම සිදු කරයි.

Course Information

Categories:

Course Instructor

Hasitha Malagoda Hasitha Malagoda Author

Grade 9 Third Term

Rs1,000.00

Third Term

What Others Have Said