DAILY PAPER COURSE – FIRST TERM
මුලින්ම දරුවන් හැමෝම පහල තියෙන ENROLL කියන බටන් එක ක්ලික් කරලා කෝස් එකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ දවසින් දවස ඔයාලගේ Lessons Unlock වෙනවා. ඔයාලා බලන හැම වීඩියෝ එකකටම පස්සේ නෝට් එකක් දාගෙන කරපු වැඩ ටික සබ්මිට් කලාම තමයි අලුත් පාඩම ඔයාලට බලන්න පුලුවන් වෙන්නේ…
Course Instructor
FIRST TERM
FREE