කෑගල්ල අධ්‍යාපන කලාපය තෙවන වාර පරීක්ෂණය – 1 කොටස

හොඳයි පුතේ…

අපි ඔන්න පේපර් කෝස් එකේ පලවෙනි පාඩම, එහෙම නැත්තම් පලවෙනි පේපර් එක මේ විදියට පටන් ගන්නවා.ඔයාලට මේ Lesson එකේදී මෙන්න මේ පාඩම් වලට අදාල තියරි කොටස් වගේම ඒවායින් විභාගයට ලැබෙන ප්‍රශ්න මොන වගේද කියලා බලන්න පුලුවන්.

Zoom Meeting එකේදි අපි තවදුරටත් කතා කරමු.

වීඩියෝ එක බලද්දී Earphone එකක් භාවිතා කරන්න.

දෙවෙනි කොටස ඊලඟ Lesson එකේදී කතා කරමු.