Day – 01

පහත ගැටළු වලට පැහැදිලිව පිළිතුරු ලියා ඔබට ලබා දී ඇති Homework නම්බර් එකට Whatsapp කරන්න.
ඔබගේ නම සහ පන්තිය නොවරදවාම සඳහන් කරන්න.
මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු වීඩියෝව ලකුණු ලබාදීමෙන් පසුව මෙම පිටුවේ පහලින් දාන්නම්.



9 වසර වීඩියෝ එක

10 වසර වීඩියෝ එක


ඔබට ඊලඟ Homework එකට යාමට පහළින් ඇති Quiz එක කිරීම අනිවාර්ය වේ. මෙයට පිළිතුරු ලබා දීමෙන් පසුව එවෙලේම ලකුණු බලා ගත හැක. ඔබගේ මුළු ලකුණු ප්‍රමාණය දැන ගැනීමට Student Dashboard වල My Grades වලට යන්න.
සැ.යු. මෙම Quiz කිරීමට හැකියාව ඇත්තේ Hello Maths Ninja Team දරුවන්ට පමණි