විශ්වීය භාෂාව ගණිතයයි..

එන්න… ඉගෙන ගන්න

හොඳම ඔන්ලයින් පන්තිය

දරුවන් ගැන නිරන්තර අවධානය යොමුකරන ඔන්ලයින් පන්තිය. කෙටි කලකින්ම දරුවන්ගේ ලකුණු මට්ටම් ඉහළ නංවන විශේෂ වැඩසටහන් ගණනාවකින් සමන්විතයි..

Recordings සමඟින් ඉගෙන ගන්න

ඉගෙන ගත්ත දේවල් ඕනෑම වෙලාවක මතක් කර ගන්න, ඕනම වාර ගණනක් නැරඹිය හැකි Recordings සමඟින් ඵලදායීව ඉගෙන ගන්න. නව තාක්ෂණයත් එක්ක Smart විදියට ඉගෙන ගන්න.

දිනපතා ගණිත ගැටළු හදන්න

ගණිතය කියන්නේ කටපාඩම් කරන විෂයයක් නොවෙයි. ඒ නිසා ඉගෙන ගත්ත දේවල් නිරන්තරයෙන් Practice කරන්න ඕනේ. අන්න ඒ නිසයි අපේ පන්තියේ හැමදාම ගණං හදන වැඩසටහනක් කරන්නේ.

Assignments/Quiz කරන්න

ඉගෙන ගත්ත දේවල් හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නේ මෙහෙමයි. අපි ඉගෙන ගන්නවා වගේම ඒවා පාවිච්චි කරන්නේ මොනවාටද කියලත් ඉගෙන ගන්නවා.

දරුවන් දහසකට අධික සංඛ්‍යාවක් දිනපතාම ගණිත ගැටළු හදන Hello Maths App එක...

Android / ios සියලුම දුරකථන සහ පරිගණක සඳහා සම්බන්ධ වෙන්න පහල බටන් එක ක්ලික් කරන්න

අපි කොච්චර ගණිතය ඉගෙන ගත්තත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි ඒවා භාවිතා කරන්නේ කොහොමද, අපි ඒවා ඉගෙන ගන්නේ මොකටද කියලාත් ඉගෙන ගන්න එක.
අන්න ඒ නිසයි අපේ පන්තියේ පාඩමක් පටන් ගන්න කලින් ඒ හැම දෙයක්ම ඔයාට කියලා දීලා පාඩම ඉවර වුනාම ඔයාට කරන්න පුලුවන් වෙන්න ඕනේ දේවල් ගැනත් කියලාම පාඩම උගන්වන්න පටන් ගන්නේ.

ලේසියෙන්ම ගණිතය ලකුණු 80,90 මට්ටමට යන්න කරන්න ඕනේ හැම දෙයක්ම සරලවම ඉගෙන ගන්න දැන්ම පටන් ගන්න.

සරලවම ඉගෙන ගන්න

සියළුම සිද්ධාන්ත මුල සිටම සරලව.
ඔයාට අමතක වූ කලින් පන්තිවල දේවල්ද සමඟින් ඉගෙනීම ආරම්භ කරන්න. උදාහරණ සමඟින් ගණිතය අමතක නොවෙන්නම ගෙදරම ඉඳන් පරිස්සමට ඉගෙන ගන්න දරුවන්ට පුළුවන්.

ප්‍රශ්න පත්‍ර සාකච්ඡා

ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරන්නේ කොහොමද? සෑම පාඩමක්ම අවසානයේ ඒ ඒ පාඩමෙන් විභාගයට ප්‍රශ්න ලැබෙන ආකාරය ගැන සුපිරිම පේපර් කට්ටලයක් උදව් කරගෙන ඉගෙන ගන්න පුලුවන්.

විශේෂ කෙටි ක්‍රම හා උපදෙස්

විෂයය තුළ භාවිතා කළ හැකි සුවිශේෂී කෙටි ක්‍රම, පාඩම් කරන උපක්‍රම, සැලසුම් සහගතව පාඩම් කිරීමට උපදෙස් සහ සෑම විෂයයකටම A සාමාර්ථ ගන්න වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න.

ඔන්ලයින් පන්තිය ගැන දෙමාපිය සහ දරුවන්ගේ අදහස් කිහිපයක්

ගණිතය හරියට ඉගෙන ගන්නේ කොහොමද කියලා දරුවන්ට උගන්වමු.

පන්ති ගොඩකට යැව්වත් ඔබේ දරුවාට ලකුණු මදිද?
තවමත් ඔබ බලාපොරොත්තු වන දක්ෂතා ගණිත විෂයට දරුවන් දක්වන්නේ නැත්ද? එයට හේතුව කුමක් විය හැකිදැයි ඔබ සිතා බැලුවාද?
ඒ... දරුවන් ගණිතය ඉගෙන ගන්නා ආකාරයේ ඇති වැරැද්ද නිසායි. ගණිතය ඉගෙන ගන්න එකත් වෙනමම කලාවක්.
ගණිතය ඉගෙනීමේ කලාව අද සිටම දරුවන්ට කියලා දෙමු. ඔබේ දරුවා ගණිතයේ අති දක්ෂයෙක් වීම නිසැකවම සිදුවේවි.
දැන් ඊට හොඳම වේලාවයි.

Hello Maths ඔන්ලයින් පන්තියට සහභාගී වීමෙන් පසුව

ගණිතයේ දක්ෂයෙක් වෙන්න ඔබ සූදානම්ද?

HelloMaths